Business People Solutions

We are one of leading total advertising & software solution company which provides customized, budget and quality service for all customers

Artworks Designing &
Wed Developments

Webdesign Srilanka

ඔබගේ සියළුම මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය වන ඕනෑම Artwork එකක් ඉතා නිර්මාණශීලීව හා උසස් තත්වයෙන් අප වෙතින් නිර්මාණය කර ගත හැකිය. Corel draw |Illustrator හා Photoshop භාවිතයෙන් නිර්මාණය කෙරෙන මෙම Artwork වල වර්ණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර මුද්‍රණයට පසුද එම පරිඝණක නිර්මාණ වල තිබු වර්ණයන්ට සමාන ඉතා උසස් තත්වයකින් තබාගැනීමට අපගේ Graphic නිර්මාණ ශීල්පීන් සෑමවිටම වගබලා ගනු ඇත. ...

More

Software
Development

Webdesign Srilanka

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය computer software නිර්මාණය කිරිම අප විසින් සිදුකරනු ලබයි. Computer billing systems, Stock management System, Fingerprint attendance System ඇතුළු ඕනෑම ආකාරයක ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිගණක මෘදුකාංග web base online System ලෙස හෝ offline Computer installed System ලෙස අප වෙතින් නිර්මාණය කරගත හැකිය.
වසර 17කට වඩා පලපුරුදු ව්‍යාපාරවලට අවශ්‍ය වන මෘදුකාංග ගැන ...

More

Printing | Advertising |
Marketing

Webdesign Srilanka

ඔබට අවශ්‍ය සියළුම offset, Digital හා Screen printing අවශ්‍යතා එකම වහලක් යටින් කරගැනිමට දැන් පුළුවන්. ආයතනනයට අවශ්‍ය Broachers, Leaflet, Invoice Printing, Form Printing හා කාඩ්බෝඩ් box printing (Cartoon makers) විවිධ දේ බහා ලීම සදහා වු විශේෂ ඇසුරුම් පෙට්ටිද අප ආයතනය මගින් ඇනවුම් කල හැකිය.
ආයතනයසදහා සැලසුම් කෙරෙන Name boards, Hording, Dealer Boards ඇතුළු සියළුම digital Boardද brass හා ...

More

PC &
Accessories

Webdesign Srilanka

ව්‍යාපාරයට හෝ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය LG හා Samsung Used පරිගණක හා laptop, Branded Computers වගකීමක් සහිතව ඔබ වෙත ලබා දිය හැකිය. ආයතනයේ Computer Network කිරිම මෙන්ම Wiring කිරිමද දැන් ඔබට අප ආයතනය හරහා සිදු කර ගත හැකිය.
ආරක්‍ෂිත alarm සවිකිරිම හා CCTV Camera සවිකිරිම ද, Fingerprint Open door lock සවි කිරිමද, වාහන වලට අවශ්‍යවන security System සවිකිරිමද අප විසින් සිදුකරනු ලබයි. මීට අමතරව ...

More

Our Clients

Portfolio

Before we do your website See what we've already done for others.

Webdesinger has successfully delivered over 200+ projects